රයි අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කුලියාපිටිය ආඩිගම ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපස ගමන් කළ කුඩා දරුවෙකු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් යතුරුපැදිකරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කුරුණෑගල මීගමුව මාර්ගයේ මල්කඩුවාව ප්‍රදේශයේ දී පදික මාරුවෙන් ගමන් කළ පුද්ගලයෙකු ලොරි … Continue reading රයි අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට